අරමුණු

I.සේවාවන් යෝග්‍ය පරිදි සකස් කර ගැනීම.
II. සේවාවන්ගේ ගුණාත්මකභාවය දියුණු කිරීම.
III. ජනතා සහභාගිත්වය ලබා ගැනීම.
IV. සියලු ජන කොටස් සඳහා සමානාත්මකතාව‍යෙන් කටයුතු කිරීම.
V. තුලිත අයවැය ලේඛනයක් සම්පාදනය හා ඒ අනුව කටයුතු කිරීම.
VI. නව ආදායම් ප්‍රභවයන් හඳුනා ගනිමින් ආදායම් ප්‍රවර්ධනය කර ගැනිම.
VII. ප්‍රදේශය තුළ තිරසාර සංවර්ධනයක් ඇති කිරීම.