මාවනැල්ල ප්‍රදේශීය සභාව ආයුර්වේද බෙහෙත් ශාලා 02ක් පවත්වාගෙන යන අතර ප්‍රදේශයේ ජනතාවට නොමිලේ ආයුර්වේද ප්‍රතිකාර ලබා දීම සිදු කරයි. දෛනිකව විශාල රෝගීන් සංඛ්‍යාවක් මෙම බෙහෙත් ශාලාවෙන් ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණීම සිදු වේ.
සේවා
රෝගීන් සඳහා නොමිලේ ප්‍රතිකාර ලබා දීම. ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ජංගම සායන පැවැත්වීම තුළින් නොමිලේ ප්‍රතිකාර ලබා දීම. ඔසු උයනක් පවත්වාගෙන යාම.
පිහිටීම
ප්‍රාදේශීය සභා කාර්යාලය, මාවනැල්ලඅල්පිටිය, වේරකේ.කාර්යය මණ්ඩලය
එච්.එස්.අයි.සාහිඩ්,ආයුර්වේද වෛද්‍ය නිළධාරී,මාවනැල්ල ආයුර්වේද බෙහෙත් ශාලාව.
බී.ඩී.පී.බියන්වල,ඖෂධ සංයෝජක,මාවනැල්ල ආයුර්වේද බෙහෙත් ශාලාව.