Skip to content
Menu
  • මුල් පිටුව
  • අප ගැන
    • හැඳින්වීම
    • අරමුණු
    • අගයන්
    • පාරිසරික ප්‍රතිපත්තිය
    • කාර්යය මණ්ඩලය
    • මන්ත්‍රී මණ්ඩලය
    • වීඩියෝ හා ඦායාරූප
  • තොරතුරු
    • ප්‍රාදේශිය පුවත්
    • සංචාරක ස්ථාන
    • සිතියම්
  • අපගේ සේවා
    •  තොරතුරු පනත
    • ආදායම් අංශය
    •  ආයතන අංශය
    • ගිණුම් අංශය
    • මහජන පුස්තකාලය
      • මාවනැල්ල මහජන පුස්තකාලය
      • මාවනැල්ල ළමා පුස්තකාලය
      •  හෙම්මාතගම මහජන පුස්තකාලය 
      • අල්පිටිය මහජන පුස්තකාලය
    • පෙර පාසල්
      • කප්පාගොඩ රන් කැකුළු පෙර පාසල
      • බෙලිගම්මන ඉහතෝබු පෙර පාසල
      • කැප්පෙටිපොල ජයමඟ පෙර පාසල
      • අලුත්නුවර සුහද පෙර පාසල
      •  අල්පිටිය අරුණළු පෙර පාසල
    • ආදාහනාගාර
    • ආයුරුවේද බෙහෙත් ශාලාව
    • සෞඛ්‍යය හා පාරිසරික සේවය
    • සංවර්ධන අංශය
    • ප්‍රජා අංශය
  • ලේඛන
    • පුරවැසිසේවා ලාභී ප්‍රඥාප්තිය
    • මහා සභා රැස්වීම් වාර්තාව
    • ප්‍රසම්පාදන දැන්වීම්
    • සේවා අයදුම්පත්‍ර​
    • ප්‍රජා වාර්තා ​
    • අයවැය ලේඛන​
    • ගිණුම්-වාර්තා
  • පැමිණිලි
  • අප අමතන්න
  • English
  • සිංහල
  • தமிழ்
Mawanella pradesiya shabaha

 

දැරණියගල ප්‍රාදේශීය සභාව ඔබ සාදරයෙන් පිළිගනියි.

සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය වර්ග කිලෝමිටර් 217.6ක භූමි ප්‍රමාණයකින් හා ග්‍රාමසේවා නිලධාරී වසම් 26 කින් යුතු බල ප්‍රදේශයකි. මෙහි 46000 ක පමණ ජනගහනයක් ජීවත් වන අතර මහජන නියෝජිතයින් සංඛ්‍යාව 21  විසින් එහි නියේජනය සිදු කරනු ලබයි. මනරම් කදුශිකර හා දියඇලිවලින් සුසැදි මනනස්කාන්ත පරිසරය මෙන් ම ජෛව විවිධයත්වයෙන් අනූන වූ පාරිසරික පද්ධතිය ද ප්‍රදේශයට සෞන්දර්යාත්මක වටිනාකමක් එක් කොට ඇත. ශ්‍රී ලංකාවේ වැඩිම වර්ෂාපතනයක් ඇදහැලෙන මෙම ප්‍රදේශයේ ප්‍රධාන ජීවනෝපායන් වන්නේ තේ, රබර් හා සුළු අපනයන භෝග ආශ්‍රිත කෘෂිකාර්මික කටයුතු ය. ව්‍යාපාරික වතු කෘෂිකාර්මික හැරුණු විට කාර්මික හා සේවා අංශයේ දායකත්වය ඉතාමත් පහළ අගයක් ගනී.

මෙහෙවර ප්‍රකාශය

ග්‍රාම නිළධාරී කොට්ඨාශ 26 කින් සමන්විත දැරණියගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගී සේවා සහ මංමාවත් ප්‍රශස්ත මටිටමකින් පවත්වාගෙන යාමත් ප්‍රදේශයේ ජනතාවගේ සුඛ විහරණය හා පහසුව හා සුභ සාධනය මෙන්ම සියඵම පහසුකම් ආරක්ෂා කිරීමත් ප්‍රවර්ධනය කිරීමත් දැරණියගල ප්‍රාදේශීය සභාවේ මෙහෙවර වන්නේය.

දැක්ම

තිරසාර ගමක් – පැහැබර හෙටක්

MAWANELLA WEATHER

Service

  • Home
  • Contact Us
  • About Us

අප අමතන්න

Telephone
035 – 2246275
Fax
035 – 2246275
Address
Mawanella Pradeshiya Sabha, Mawanella
E-Mail
mawanellaps@gmail.com
©2026 Mawanella pradesiya shabaha | WordPress Theme by webwoke